1. What is Whole Body Vibration Training? Whole Body Vibration Platforms stimulate the body’s natural response to vibration. The vibration of the platforms creates instability in the human body, and with each vibration the body is forced to perform reflexive muscle actions, multiple times per second. The net result is that all exercise on a vibration platform has more muscle activation resulting in improved results in less time for all strength, power, and flexibility training. There are also a whole host of powerful physiological enhancements including increased circulation and lymphatic flow; increased strength and power; increased stability and balance; increased range of motion; improved recovery and relaxation.
2. Characteristics of vibration Vertical Vibration In alignment with gravity and gravity receptor Multi – dimensional Direction of the vibration: displacement up and down, forward Multi – dimensional function and backward, side to side
3. Classification of acceleration forces (g-forces)1 g = 9.81 m/s² (normal earth gravity)Values smaller than 1 = microgravity (i.e. 0 g in space)Values greater than 1 = macro-gravity (i.e. roller coaster→ max. 6 g!)
4. Gravity… nature’s resistance Amplitude (mm) Frequency (Hz) Gravity Force (g) Acceleration (m/s²) Low 30 1.83 18.00 m/s2 35 2.32 22.80 m/s2 40 2.76 27.10 m/s2 50 3.48 34.10 m/s2 High 30 3.17 31.10 m/s2 35 3.99 39.10 m/s2 40 5.11 50.09 m/s2 50 6.36 62.40 m/s2 Acceleration measured by the University of Leuven (Belgium)
5. Formula of Force Relationship between mass and acceleration on force factorF = m x a Body mass + load mass = decreased accelerationF = m x a Body mass + Power Plate = increased acceleration Body mass + load mass + Power-Plate = increased mass &F = m x a acceleration
6. Formula of ForceNormal:F (z/vertical) = 70kg (bodyweight) x 9.81 m/s2 (1 g) = 686 NewtonTraditional resistance training:F (z/vertical) = [70kg + 58kg extra weight] x 9.81 m/s2 (1 g) = 1255 NewtonPower Plate (Acceleration) training (30 Hz Low):F (z/vertical) = 70kg (bodyweight) x 18.3 m/s2 (1.8 g) = 1260 Newton
7. Basics of neuroanatomy and neurophysiology Afferent side Classical reflex arc sensory Receptor Neuromuscular spindle Spinal cord reflex = unconscious and fast EffectorMuscle-contraction Efferent side motor Neuromuscular spindle = measures change in length and rate of change in length
8. Basics of neuroanatomy and neurophysiology Muscle is stretched Neuromuscular spindle is stimulated Information gets to the spinal cord Motor neuron fires quick impulsesMuscle contraction of the stretched muscle Reflex muscle contraction Knee Jerk Reflex
9. Tonic Vibration Reflex Tonic Vibration ReflexPre-tensed muscles + VibrationImprovement of inter-muscular coordinationImprovement of intra-muscular coordinationRecruitment, synchronization and rate codingPre-tension affects transmissibility Fast Twitch & Slow Twitch Stability, Strength & Power
10. Golgi Tendon Organ: The Tension ReceptorAutogenic Inhibition (GTO creates inhibition within same muscle being stimulated)Reciprocal Inhibition (GTO creates inhibition within functional opposing muscle)Polysynaptic pathway (Enabling functional improvements in GTO detects change in tension and rate ROM and Force production) change in tension
11. Strength vs. Flexibility Vibrations initiated by high Vibrations initiated by low muscle pre-tension muscle pre-tensionDominance of the muscle spindle activity Dominance of the GTO activity Positive adaption in strength Positive adaption in flexibility
12. Areas of Conditioning STRETCH (Warm-up) – primes neuromuscular system as well as increasing circulation, temperature, AND increasing dynamic flexibility in less than 5 minutes! BALANCE (Coordination) – ultimate in stability and balance training and results in greatly increased recruitment of muscles. CORE (Pillar) – more muscle activation means improved results in less time! STRENGTH (Power) - through increased muscle activation all exercises are more productive on a vibration platform! MASSAGE (Recovery & Regeneration) – massage and myofascial release is easy to do, and FEELS GREAT while greatly improving recovery!
13. Influence on blood flowVibrations stimulates the muscle-pump-effect andcauses an increase in blood-flow with an improvementof transport capacity for: Oxygen / carbon dioxide Vitality components (micro nutrients) Energy components (macro nutrients) Derivates and wastes (i.e. acids)
14. Influence on bone densityThe following factors determine bone density: Tensile and compressive loading on the bones as a reaction of muscle activity Power Plate effects Velocity of deformation Re-vascularization of intra-osseous matrix Hormones
15. Influence on hormonesRelease of: Human growth hormone (musclebuilding) Serotonin (neuro-transmitter) Testosterone (muscle building)Reduction of: Cortisol (long-time-stress marker)
16. Effect of Long-Term Whole Body Vibration Training on Visceral Adipose Tissue: A Preliminary Report Study compared four groups: control group with no lifestyle changes; diet onlygroup; diet and traditional exercise group (3 X 60 minute sessions per week); and dietand Whole Body Vibration group (3 X 30 minutes per week).After 6 months the whole body vibration group had lost almost 30% of their VisceralAdipose Tissue (Abdominal fat) which is the type of fat most strongly linked tocardiovascular disease and metabolic syndrome!After 6 months the diet with traditional exercise group lost about half as much fat asthe vibration group, and the diet only group lost even less!After stopping all diet and exercise interventions for 6 months and re-assessing all groups the diet and diet and traditional exercise groups gainedback all or even more fat than they had to begin with BUT the vibration groupactually lost a little bit more fat!
17. Whole Body Vibration AdvantagesHealth Club Benefits: Generate new programming revenue – provide individual or group training option for members. Easy to combine with other modalities such as TRX or Gravity EFI. Program & product variety provides member retention. Can be used by any member or potential member from senior de-conditioned person to high end athlete.Health Benefits: Increases bone mineral density Increases muscle strength and endurance Increases circulation Recovery and regeneration of damaged tissue
Vibration ඉතිහාසය
Whole body vibration (WBV) වර්තමානයේ නව තාක්ෂණික උපකරනයක් ලෙස යෝග්‍යතා මධ්‍යස්ථානවල භාවිත කලද, අතීතයේ ග්‍රීසියේ ආබාධ සුව කිරීම සඳහා මෙවැනි ක්‍රම වෙනත් ආකරවලට ඇත. මේ සඳහා ආබාධ වු ස්ථානය රෙදි වලින් වසා, එය නම්‍යතාවයට සහිත කියතක් වැනි දෙයකට සම්බන්ධ කර එය කම්පන තරංග සලස්වා ඇත. ඉන් පසු 19 වන ශතවර්ෂයේ අගභාගයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකු වQ John Harvey Kellogg විසිනa Creck Saítorum වලදී සිදු වූ යුද්ධයෙන් ආබාධ වූ අයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්‍රම යොදා ගෙන ඇත.
ඉන්පසු 1960 දී නැගෙනහිර ජර්මනියේ විසQ Professor W. Biermann úiska "Cyclical Vibration" ලෙස වැඩිදියුණු කරන ලද උපකරණය අස්ථිවල සන්ධි ආබාධ ඉක්මනින් සුවකර ගැනීමට හැකියාව ලැබී ඇත. එය Rhythmic-Neuromuscular, Stimulation ක්‍රමවේදය යටතේ සිදු කර ඇත. ^RNS&
ඉන්පසු රුසියානු විද්‍යාඥයකු වන Vladimir Nazaron විසින් නූතන ක්‍රමවේදය වන Biomechanical Stimulation (BMS) ක්‍රමය හදුන්වාදී ඇති අතර එය Involuntary Muscle Contraction and Involuntary movement අනුව සිදුවී ඇත. ඒ අනුව චලනයකින් තොරව මාංසපේශී ශක්තිමත් කිරීමට මෙය යොදාගත හැකි බව පිළිගෙන ඇති අතර මෙම ක්‍රමවේදය රුසියාව විසින් ඔවුන් අජටාකාශගාමීන්ට ලබාදෙන ලදී. එම නිසාම ගුරුත්වාකර්ෂණයේදී මාංසපේශී ක්ෂයවීම අඩුවීම හේතුවෙන් ඔවුන්ගේ ශක්තිය ක්ෂය වීම අඩු වී ඇත. පසු කාලයේදී ^Ballet-Dancers& ඔවුන්ගේ ආබාධ සඳහා සහ පැනීම සඳහා මෙය පිටුවහලක් වූ බව පිළිගන්නා අතර එම නිසාම මෙය රුසියන් ඔලිම්පික් ක්‍රීඩකයින්ට ද යොදා ගන්නා ලදී.
1999 Guus Van Der Meer නැමැති නෙදර්ලන්ත ඔලිම්පික් කණ්ඩායම් පුහුණුකරුවකු මෙය ඔහුගේ පුහුණුකරවීම් සඳහා යොදා ගෙන ඇති අතර ඒ ඇති ගුණාත්මක භාවය හේතුවෙන් ඔහු නවීන ලෙස භාවිත කරන Power Plate නිර්මණය කර ඇත. මෙය අද ලෝකයේ බොහෝ රටවල ව්‍යායාම මධ්‍යස්ථාන, භෞතික චිකිත්සක ආයතන ප්‍රසිද්ධ ක්‍රීඩා කණ්ඩායම් ^NBL& වැනි දක්ෂ ක්‍රීඩකයින් Mr Serena William නළු නිලියන් සහ බොහෝ යෝග්‍යතාවය අගයන පිරිස් භාවිත කරනු ලබයි.
මේ මගින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැක.
- ඉතා කෙටි කාලයක් ඇතුලත වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිවීම.
- ශරීර ශක්තිය වර්ධනය කිරීම
- ශරීර නම්‍යතාවය වැඩිකිරීමට හැකිවීම
- අන්තර් මාංසපේශී සමායෝජනය දියුණු වීම
- රුධිර සංසරණ පද්ධතිය දියුණු වීම
- - මාංසපේශීවල වේදනා අඩුවීම
- - අස්ථිවල ඝනත්වය හා ලවන වැඩිවීම
- - ප්‍රධාන හෝමෝන වැඩිවීම ^Testosterone&
- Human Growth Hormone , ICF Serotonin
- - සම්භාහනය සඳහා භාවිත කිරීම.
- Cortisol Hormone අඩුවීම.
- - සමායෝජනය හා ස්ථායිතාව වැඩිවීම
- මෙහි සඳහන් බොහෝ කරුණු පර්යේෂණ මගින් ඔප්පුකර ඇත.
පුද්ගලයකුගේ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා සාමාන්‍ය ආකාරයට Super compensation පදනම යටතේ පුහුණුවීම් කළ යුතු වෙයි. මෙයද ඒ ආකාරයට ශක්තිය වැඩිකරන අතර ඒ සඳහා ^WBV& ක්‍රමය Increase Gravity Acceleration ක්‍රමය භාවිත කරනු ලබයි. ඒ සඳහා මාංසපේශී වෙත විශාල බලයක් නොයොදන අතර එය Neurological myogenic Adaptation ලෙස හදුන්වයි. තවද Myogenic Adaptation ලෙස හඳුන්වයි. තවද Myogenic Adaptation යනුවෙන් හදුන්වනු ලබන ක්‍රියාදාමයක් ද ඇතුලත් වෙයි.
මෙම උපකරණය ලේකයේ සෑම යෝග්‍යතා මධ්‍යස්ථානයකම පාහේ ඇති අතර එය භාවිත කිරීම සඳහා උපදේශකවරයකුගේ සහය පැතිය යුතු වෙයි. ඒ සඳහා එම උපදේශකවරුන් ඒ පිළිබඳව හොඳින් හදාරා සහතික පත් ලබා තිබිය යුතු වෙයි.