ABOUT PERSONAL TRAINING EXPERIENCE CERTIFICATION

ලෝකයේ බොහෝ ප‍්‍රසිද්ධ යෝග්‍යතා මධ්‍යස්ථානවල ඉතා ජනපිය කෙට්ල්බෙල්ස් හා Power Plate (Vibration ) පිළිබඳව සහතික පත‍්‍ර ලබා ගැනීම විදෙස් රැකියා සඳහා ඉතා විශේෂ සුදුසුකමක්වෙනු ලබයි. ඔබ යෝග්‍යතා පාඨමාලා හදාරා ඇති හෝ හදාරමින් ඇති, උපදේශක වරයෙකු වන්නට බලාපොරොත්තු වන අයෙකු වන්නට පු`ඵවන. ඔබ ඕනෑම ආයතනයකින් යෝග්‍යතා උපදේශකවරයෙකු ලෙස සහතික පත‍්‍රයක් ලබා ගෙන තිබුණා ද? ඔබට ඒ සඳහා අත්දැකීම්, පළපුරුදුකම් නොතිබෙන්නට පු`ඵවන් වන අතර, එම නිසාම ඔබ පිළිබඳව ඇති ආත්ම විශ්වාසය අඩු වීමට ඉඩ ඇත. ඔබ සහභාගී වූ දේශනවලදී ඔබට තිබූ ගැට`ඵ විසඳා ගැනීමට භාෂාව, දැනුම මදිකම ප‍්‍රශ්න ඇසීමට තබූ සබකෝලය, අන් අය ඉදිරියේ ප‍්‍රශ්න ඇසීමට තිබූ බය ආදී හේතූන් නිසා නිසියාකාර, පැහැදිලි හා විශ්වාසයෙන් ක‍්‍රියාවේ යෙදවිය දැනුමක් නොතිබෙන්නට පු`ඵවන. තවද ඉගෙන ගෙන ඇති දෙය පිළිබඳ බොහෝ ගැටලූ තිබෙන්නට පු`ඵවන්. උදාහරණයක් ලෙස ව්‍යායාම කළ යුතු වාර, කට්ටල, බර, පරිමාව ආදිය පිළිබඳව ද ව්‍යායාම මාලා සැකසීම පිළිබඳව යම් යම් උපකරණ නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව ද උද්‍ර:- කෙට්ල් බෙල්ස්, ෆෝම් රෝල, බොසු බෝල, ස්විස් බෝල, මෙඩිසින් බෝල, රෝප් ආදිය පිළිබඳව ඔබට ප‍්‍රශ්න තිබීමට පු`ඵවන. යම්කිසිවකු පුහුණු කළ යුතු ආකාරය ඒ සඳහා වැදගත්වන කරුණු උදාහරණයක් ලෙස Fitness Professional කෙනෙකු ලෙස රැඳීසිටිය යුතු ස්ථාන හා සහය ලබා දීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රම මෙයට ඇතුළත්වෙනු ලබයි.

   තවද, ඔබ ඔබගේ සේවාදායකයාට දෙනු ලබන සේවය නිසියාකාරව ලබා දීමට යොදාගනු ලබන ක‍්‍රමවේදය පිළිබඳව ඔබට ගැටලූ තිබීමට පු`ඵවන. උදාහරණයක් ලෙස [par q test, anthropometric measurement, fitness evaluation and assessment ] මෙහිදී ඉතා වැදගත් වන පුහුණුවරයකුගේ චර්යාවන් හා උපදේශකවරයකු කෙසේ හැසිරිය යුතුද යන්න ඔබට වැදගත් වෙයි. ඔබගේ කාල වේලාවන්, දුරකථන ඇමතුම් යනාදිය ක‍්‍රමවත්ව සකස් කර ගැනීම වෘත්තීය මට්ටමේ දැන්වීම් හෝ පත‍්‍රිකා සකස් කිරීමේ දී අනුගමනය කළ යුතු කරුණු සාමාජිකයන් වැඩිකරවා ගත හැකි ක‍්‍රම හා ඔවුන්ව උපයෝගිමත් ලෙස තබා ගැනීම හා ඒ සම්බන්ධ ගැට`ඵ පිළිබඳව (cancelation) සාකච්ඡුා කිරීම. මේ සම`ග බෝ නොවන රෝග [ BLOOD PRESSURE, DIBETETS ETC] සඳහා ව්‍යායාම ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන් ද ඇතුළත් වේ. ශ‍්‍රී ලංකාවේ ඇති එකම PERSONAL TRAINING STUDIO එක තුළදී ප‍්‍රධාන උපදේශකවරයාගේ අධීක්‍ෂණය යටතේ සේවාදායකයින් පුහුණු කිරීමේ හැකියාව ලබා ගත හැකිවනු ඇත. අවශ්‍යතාවයන් මත එම ක්ෂේත‍්‍රවල පලපුරුදු දැනුමැති උපදේශකවරයකුගේ හෝ පෝෂණවේදියකෙුගේ සහය ලබා ගැනීම ප‍්‍රධාන උපදේශකතුමාගේ අභිමතය අනුව සිදුවනු ලබයි. මෙම පාඨමාලාව විෂයපථය පෙර සූදානම් කළ එකක් නොවන අතර, එය ඔබට අදාළ වන අයුරින් ඔබගේ ගැට`ඵ සාකච්ඡුා කරමින් පවත්වනු ලබයි. නමුත් ඉතා අත්‍යවශ්‍ය කරුණු පෙල ගස්වා ඇත. (STRENGTH AND CONDITIONING) පු`ඵල් පරාසයක් දක්වා විහිදී යන හෙයන් එය ඉලක්ක කර නොමැත. නමුත් එහි මූලික කරුණු පිළිබඳ දැනුම ලබා ගත හැක. ඉතා සු`ඵ පිරිසක් (2-4* වරකට බඳවා ගන්නා මෙම පාඨමාලා දිනකට පැය 3-4 බැගින් මසක් තුළ නිමකරනු ලබයි. තවද, ශ‍්‍රී ලංකාවේ යෝග්‍යතා උපදේශන ආයතනවලට මග හැරුණු ඉතා වැදගත් කොටස් මෙයට ඇතුළත් කර ඇත. අප ආයතනයේ ප‍්‍රධාන දේශක සරත් විජේවන්ත මහතා යෝග්‍යතාව පිළිබඳව මනා දැනුමක් සේ ම ලෝකයේ ඉතා ප‍්‍රසිද්ධ FITNESS FIRST ආයතනයේ GOLD CATOGERY PERSONAL TRAINER කෙනෙකු ලෙස ලබා ඇති අත්දැකීම් ඔබට ලබා ගැනීමට හැකිවෙනු ලබයි. එය ඔබව ලෝකයේ ඕනෑම ව්‍යායාම මධ්‍යස්ථානයක් හෝ පුද්ගලික උපදේශකරයකු PERSONAL TRAINER කෙනෙකු වශයෙන් ක‍්‍රියා කිරීමේ හැකියාව ඉතා උසස් මට්ටමකට ගෙන යනු ලබයි. මේ සඳහා සහතික පත‍්‍රයක් නිකුත් කරනු ලබන අතර, මෙම ආයතන සහතික පත‍්‍ර පාඨමාලා පවත්වන ආයතනයක් ලෙස TERTIARY AND VOCATIONAL EDUCATION COMMISSION ලියාපදිංචි ........................ පුද්ගලික සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ද, :උ92333* යටතේ ලියාපදිංචි වී ඇත. අවසානයේ මෙම සියලූම ක‍්‍රමවේදයන් යොදා ගනිමින් පරිපූර්ණ ලෙස ඡුැරිදබ්ක ඔර්සබැර කෙනෙකු ලෙස පුහුණු කිරීමේ සැසි සඳහා අවස්ථාව උදාවේ. මූලික විෂය කරුණු සියලූ විමසිම් ප‍්‍රධාන දේශක සරත් විජේවන්ත .

 

img img